ඉරී වෙන් වී ගියත් ජීවිත මලේ ලස්සන පෙතී
නුබට හැකිනම් මසා ලන්නට බිඳුණු හදවත පිරි පෙතී
දැනීමයි මහ රිදීමයි එක කඳුළෙ තිබුණත් බෙදී
කවුරු කවදානම් දකින්නද රිදුණු තැන් හරි හැටී
මසාලන්නට කිසිත් නැති මුත් පාරන්න බෝ වෙතී
ජීවිතේ මල් හැලුණු දවසක එයත් රිද්දන කටු ඉතී
මට නොහැක තව දරා ඉන්නට ජීවිතේ අත් හැර යමී
තබා සොහොනෙන් ලස්සනම මල් නුඹට නික්මී යා හැකී
වීණාවී